Sunday, September 30, 2018

History of Medical laboratory Science, Sri Lanka





මේ අප ඉතිහාසය වෙනස් කළ පරිච්ඡේද වලින් කිහිපයක් පමණි. මේ කිසිවක් සඳහා රජයේ ප්‍රතිපාදන ලැබුනේ නැත, ව්‍යාපෘති ලියවුනේද නැත, ඒ වෙනුවෙන් උසස්වීම් වරප්‍රසාද වරදාන ලැබුනේද නැත. නමුත් ඒ දැනුම ඒ අභාෂය අප  සඟවාගන්නේද නැත. ඒ සියල්ල අප අපගේ සේවා ලාභියාවෙත දායාද කරනු ලබන්නේ එය අපගේ වෘත්තීය යුතුකම ලෙස සළකමිනි.


වෛද්‍ය රසායනාගාර සේවාවේත්, සෞඛ්‍ය සේවාවේත් ප්‍රගමනය උදෙසා ස්වයංපෝෂිත වූ වෘත්තිකයන් හදන්නට හැකිවූ අභිමානය පමණක් අපට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික වෛද්‍ය රසායනාගාර සේවාවට පන්නරය සපයනු ඇත.

Friday, August 10, 2018

Medical Ordinance





The purpose of this act is the welfare of the general public of Sri Lanka. This main purpose of the act is not achieved because of the shortcomings of the act. And my resignation is not a sudden decision. I have been observing the conduct of SLMC for five years. Sri Lanka Medical Council receives grievances of patients and can act as a court of inquiry. But two thirds of members of the SLMC are doctors. They are the prosecutors, They are also the judges. They determine the sentence. Tell me if that is reasonable?”

Thursday, August 9, 2018

Medical Ordinance Amendments - Episode 3

Medical Ordinance Amendments

Episode 3



How does it justify the undervaluing of post graduate Qualifications of Non-MBBS Health Professionals through the amendment of Medical Ordinance by giving sole authorization to the PGIM as post qualifying institute



වෛද්‍ය පනතට, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඇතුල් කිරීම මගින් උත්තරීතර නීතිය නිත්‍යාණු කූල නොවන අයුරින් වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා. වෛද්‍ය සේවා ව්‍යවස්ථාව වෙනස් කරන හැමවිටකදීම, සෞඛ්‍ය පිළිබද රටේ නීතියද වෙනස් වෙනවා. එසේම වෛද්‍ය සේවා ව්‍යවස්ථාවේ සංශෝධන මගින් ඕනෑම වෘත්තියක් අතික්‍රමණය කිරීමේ නිත්‍යාණුකූල බලය ලැබෙනවා. වෘත්තීන් 20ක් පාළනය කෙරෙන වෛද්‍ය පණතට, එක් වෘත්තියකට අදාල ව්‍යවස්ථාවක් පමණක් ඇතුල් කිරීම වැරදියි..

Medical Ordinance Amendments - Episode 2

Medical Ordinance Amendments

Episode 2



Equity among Health professionals toward patient centred health care service. Consistancy of SLMC is 16 Representatives from a single Trade Union.. How can expect maintaining justice and iquity of other health professionals and right of health seekers other than ensuring the Autonomy of that Trade Union.



වෛද්‍ය සභවේ බහුතරය වෘත්තිය සමිතියක් යටතට පත්වීම මගින්, එහි ස්වාධීනත්වය කෙලෙසෙනවා. වෘත්තීය සමිතියක්, තම වෘත්තිකයින් ගැන පමණක් සිතමින්, ආර්ත්මාර්තයෙන් කටයුතු කීරිම සාමාන්‍යක් වුවද, වෛද්‍ය සභාවට කිසිසේත් එසේ කටයුතු කල නොහැකියි. එහි, සෑම සෞඛ්‍ය වෘත්තිකයෙකු සදහාම පිලිගත හැකි පාළණ ව්‍යුහයක් තිබිය යුතුයි. ඒ සදහා අනෙක් සෞඛ්‍ය වෘත්තීන්ටද ඉතා සුළු ඉඩකඩක් හෝ පැවතිය යුතුයි.

Medical Ordinance Amendments - Episode 2

Medical Ordinance Amendments

Episode 2



Equity among Health professionals toward patient centred health care service. Consistancy of SLMC is 16 Representatives from a single Trade Union.. How can expect maintaining justice and iquity of other health professionals and right of health seekers other than ensuring the Autonomy of that Trade Union.



වෛද්‍ය සභවේ බහුතරය වෘත්තිය සමිතියක් යටතට පත්වීම මගින්, එහි ස්වාධීනත්වය කෙලෙසෙනවා. වෘත්තීය සමිතියක්, තම වෘත්තිකයින් ගැන පමණක් සිතමින්, ආර්ත්මාර්තයෙන් කටයුතු කීරිම සාමාන්‍යක් වුවද, වෛද්‍ය සභාවට කිසිසේත් එසේ කටයුතු කල නොහැකියි. එහි, සෑම සෞඛ්‍ය වෘත්තිකයෙකු සදහාම පිලිගත හැකි පාළණ ව්‍යුහයක් තිබිය යුතුයි. ඒ සදහා අනෙක් සෞඛ්‍ය වෘත්තීන්ටද ඉතා සුළු ඉඩකඩක් හෝ පැවතිය යුතුයි.

Medical Ordinance Amendments - Episode 1

Medical Ordinance Amendments

Episode 01



Objective of Medical Ordinance :

Regulate Ethical conduct of health professionals on behalf of health seekers of the country.



වෛද්‍ය පනත පවතින්නේ ජනතාවගේ සෞඛ්‍ය නිත්‍යාණූකූලව ආරක්ෂා කිරීමට මිස එක වෘතිය සමිතියක අභිලාෂයන් ඉටු කිරීමට නොවේ. එසේ වීමට ඉඩ හැරීමෙන් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීන් අපහාසයට හා පීඩාවට ලක්ව ඇති බව ඔප්පු වී ඇත.

Monday, May 21, 2018

SAITAM වලින් සිංගප්පූරුවට ගිය අණ්ඩු පෙරලිල්ල 
සහ ආණ්ඩුවේ හොට පැටලිල්ල

 

සිංගප්පූරුව සමග අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පෑමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් කලේය. එයට විරුද්ධ වීමට හේතුවක් තවදුරටත් හැදෙමින් අතර ඔවුන් ඒ සදහා අවිධිමත්ව පහත කරුණු සමාජ ගත කරමින් සිටී.




1. සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අවිශ්වසනීය පුද්ගලයෙකි. ඒ නිසා මේ පසුපස කොමිස් ජාවාරමක් තිබේ.

2. මේ ගිවිසුම ගැන අප හරියට දන්නේ නැත. ඒ නිසා මෙය කුමන්ත්‍රණයක්.

2. මෙයින් ලංකාවේ රැකියා අවස්ථා විදේශිකයන් අතට යා හැකි ය.

3. සිංගප්පූරුවෙන් කරනු ලබන ආනයන හේතුවෙන් ලංකාවේ කර්මාන්ත බිඳ වැටිය හැකි ය.



ආණ්ඩුවෙන් පඩි කන උපදේශකලා මේවාට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? ආණ්ඩුවේ ජනාධිපති කවුරු හරි වරද්දගන්නකං "හරි එක" කියන්න බලගෙන ඉන්නේ ඇයි? ආණ්ඩුවේ සහ ඇමතිලාගේ මාධ්‍ය ඒකක වල "මේ දවස් වල බිස්නස්" මොනවාද?

Friday, August 11, 2017

Dengue Crash Program - Laboratory Diagnosis Hematology





From Complete Blood Counts to Cell Morphology

Hematology Analyzers—From Complete Blood Counts to Cell Morphology

Dengue Crash Program

Laboratory Diagnosis

Hematology Analyzers—From Complete Blood Counts to Cell Morphology


The first group of tests help in making a primary presumptive diagnosis, Treatment and Control of dengue infection. The most important test is complete blood count. With use of complete blood count, the classical dengue triad can be seen, including increased hematocrit (hemoconcentration), atypical lymphocytosis and thrombocytopenia.
Hematology analyzers are used widely in patient and research settings to count and characterize blood cells for disease detection and monitoring. Basic analyzers return a complete blood count (CBC) with a three-part differential white blood cell (WBC) count. Sophisticated analyzers measure cell morphology and can detect small cell populations to diagnose rare blood conditions.

Hematology analyzer technology
The three main physical technologies used in hematology analyzers are: electrical impedance, flow cytometry, and fluorescent flow cytometry. These are used in combination with chemical reagents that lyse or alter blood cells to extend the measurable parameters. For example, electrical impedance can differentiate red blood cells (RBCs), WBCs, and platelets by volume. Adding a nucleating agent that shrinks lymphocytes more than other WBCs makes it possible to differentiate lymphocytes by volume.
Electrical impedance
The traditional method for counting cells is electrical impedance, also known as the Coulter Principle. It is used in almost every hematology analyzer.
Whole blood is passed between two electrodes through an aperture so narrow that only one cell can pass through at a time. The impedance changes as a cell passes through. The change in impedance is proportional to cell volume, resulting in a cell count and measure of volume.
Impedance analysis returns CBCs and three-part WBC differentials (granulocytes, lymphocytes, and monocytes) but cannot distinguish between the similarly sized granular leukocytes: eosinophils, basophils, and neutrophils.
Counting rates of up to 10,000 cells per second can be achieved and a typical impedance analysis can be carried out in less than a minute.
Flow cytometry
Laser flow cytometry is more expensive than impedance analysis, due to the requirement for expensive reagents, but returns detailed information about the morphology of blood cells. It is an excellent method for determining five-part WBC differentials.
A single-cell stream passes through a laser beam. The absorbance is measured, and the scattered light is measured at multiple angles to determine the cell’s granularity, diameter, and inner complexity. These are the same cell morphology characteristics that can be determined manually from a slide.
Fluorescent flow cytometry
Adding fluorescent reagents extends the use of flow cytometry to measure specific cell populations. Fluorescent dyes reveal the nucleus-plasma ratio of each stained cell. It is useful for the analysis of platelets, nucleated RBCs, and reticulocytes.
Proprietary technologies
Manufacturers combine these three technologies with innovative uses of reagents, hydrofluidics, and data analysis tools to produce proprietary methods, each of which has strengths in terms of accuracy, speed, or breadth of parameters.

Ravi Kumudesh, CMLS.SL

Hematology Analyzers—From Complete Blood Counts to Cell Morphology



Hematology Analyzers—From Complete Blood Counts to Cell Morphology












Wednesday, June 28, 2017

Fight for Freedom of Education - PMC SATANA 26.06.2017



Fight for Freedom of Education



Ravi Kumudesh

President

Academy of Health Professionals, Sri Lanka

Sunday, April 30, 2017

Medical Laboratory Science Convocation,







Medical Laboratory Science Convocation,

Private Medical College - Ravi Kumudesh and GMOA







GMOA is trying to abolish Private Medical Colleges showing their interest on "Quality Health Service" to the patients.  But we believe GMOA can do a lot for the “Concept of Quality Health Service” with their existing workforce. Base of Quality service is not totally depending on minority defects of basic education.



• Could you meet your consultant timely?

• Did your medical officer explain your condition to the expected level?

• Did He/She aware about side effects of your drugs?

• How much did you pay for the private consultation?

• Was it affordable or justifiable to everyone who has paid for their “free” education

• Have you seen any practice of “Standard Operating Procedures” among Sri Lankan Medical Officers?

• It is required to sermon a patient at least 20 minute in primary care for providing “Quality Medical Service”. Do you have this experience in our OPD setup?



As health professionals, we have social responsibility to make aware the community on actual “Quality Health Care Service” instead of violating patient’s rights by building up the professional monopoly and thrilling hidden agendas.



Further we do believe “Free Education” should not be violated the right of “Education Freedom”



Academy of Health Professionals, Sri Lanka

+94773077717