Sunday, August 16, 2015

Rajitha Senaratne Vs Ravi Kumudesh about Good Governors 9





"එක්සත් ජාතික පක්ෂයේ" නවීන සංකල්ප වලට "වමේ" මනුස්සකම එකතු කරපු, සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය දියුණු පාලනයක් තමයි අපේ අපේක්ෂාව.

ඔබගේ භාවිතාවෙන් පුළුවන් වෙයිද අපිට, ඒ අපේක්ෂාව යතාර්ථයක් කර බවට පරිවර්තනය කර ගන්න ???

Rajitha Senaratne Vs Ravi Kumudesh about Good Governors 8





පවුල් දේශපාලනයට තිත තියනවා කිව්වට, "චතුර සේනාරත්න" කියන ඔබගේ වැඩිමහල් පුත්‍රයාත් අවෑමෙන් දේශපාලනයට ඇවිල්ල තියනවා...?

Rajitha Senaratne Vs Ravi Kumudesh about Good Governors 7





ලෝකෙටම අණබෙර ගහලා ගෙනාපු "ජාතික ඖෂධ ප්‍රතිපත්තියෙන්" ඇත්තටම රටේ මිනිස්සුන්ට මොකක් හරි වැඩක් වූනාද ??

Never ending FORCE for Good Governors ...





ගමන හෙටින් නිම වන්නේ නැත..

රටේ අනාගත යහපාලනය වෙනුවෙන් ඇරඹුම සනිටුහන් කරමු !