Sunday, August 16, 2015

Rajitha Senaratne Vs Ravi Kumudesh about Good Governors 9





"එක්සත් ජාතික පක්ෂයේ" නවීන සංකල්ප වලට "වමේ" මනුස්සකම එකතු කරපු, සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය දියුණු පාලනයක් තමයි අපේ අපේක්ෂාව.

ඔබගේ භාවිතාවෙන් පුළුවන් වෙයිද අපිට, ඒ අපේක්ෂාව යතාර්ථයක් කර බවට පරිවර්තනය කර ගන්න ???

Rajitha Senaratne Vs Ravi Kumudesh about Good Governors 8





පවුල් දේශපාලනයට තිත තියනවා කිව්වට, "චතුර සේනාරත්න" කියන ඔබගේ වැඩිමහල් පුත්‍රයාත් අවෑමෙන් දේශපාලනයට ඇවිල්ල තියනවා...?

Rajitha Senaratne Vs Ravi Kumudesh about Good Governors 7





ලෝකෙටම අණබෙර ගහලා ගෙනාපු "ජාතික ඖෂධ ප්‍රතිපත්තියෙන්" ඇත්තටම රටේ මිනිස්සුන්ට මොකක් හරි වැඩක් වූනාද ??

Rajitha Senaratne Vs Ravi Kumudesh about Good Governors 6

Never ending FORCE for Good Governors ...





ගමන හෙටින් නිම වන්නේ නැත..

රටේ අනාගත යහපාලනය වෙනුවෙන් ඇරඹුම සනිටුහන් කරමු !